HMC

Salon Burney

Beauty salon in Marawila

Updated: May 02, 2024 04:05 PM

Salon Burney is located in Marawila (Town in Sri Lanka), Sri Lanka. It's address is 9V4F+932, Puttalam Road, Katuneriya, Sri Lanka.

9V4F+932, Puttalam Road, Katuneriya, Sri Lanka

+94 77 949 0541

Questions & Answers


Where is Salon Burney?

Salon Burney is located at: 9V4F+932, Puttalam Road, Katuneriya, Sri Lanka.

What is the phone number of Salon Burney?

You can try to calling this number: +94 77 949 0541

What are the coordinates of Salon Burney?

Coordinates: 7.3558781, 79.8726523

Salon Burney Reviews

Shenuka Fernando
2020-09-11 10:40:54 GMT

"Salon Burney"- Lunuvila
මම civil engineering side එකේ job එකක් කරන්නේ.ඒ වගේම උපතින්ම පැහපත් සමක් හිමියි. ඒ නිසා මම වැඩිය රූපලාවණ්‍ය දේවල් ගැන දැනිමකුත් නෑ.වැඩිය කරලත් නෑ. මගේ මූනේ 3mm පමණ දිග whitehead එකක් ඇවිත් තිබුනා.ඒක අයින් කරගන්න ලුණුවිල(වෙන්නප්පුවට ආසන්න) salon burney එකට ගියා. මම whitehead එක පෙන්නලා කිව්වා මට මේක අයින් කරගන්න ඕනි කියලා. එයා ඒක බැලුවෙත් නෑ facial bed එකෙන් හාන්සි වෙන්න කිව්වා.මම ඇහුවා මොනාද කරන්න යන්නෙ කියලා එතකොට කිව්වා facial එකක් කියලා.මම ආයෙත් කිව්වා මේ දිග whitehead එකක් වගේ තියන එක අයින් කරගන්නයි මට ඕනි කියලා. එතකොට කිව්වා එහෙනම් full threading or wax එකක් කරමු කියලා. මම ඇහුවා threading කලාම කොහොමද මේක ගැලවෙන්නෙ කියලා. අනික මම කවදාවත් මීට කලින් එහෙම කරලත් නෑ. Civil engineering නිසා වැඩි වෙලාවක් අව්වෙ ඉන්නෙ threading කරන්න බෑ ඒ නිසා කියලා. එහෙනම් facial එකක් කරමු කියලා පටන් ගත්‍තා.
මුලින්ම toner එකකින් වෙන්න ඕනි මූන clean කලා. ඊලගට scrub කලා. ඒක අයින් කරලා ආයෙ මොකක් හරි ගෑවා. ඒ ගාලා steam කලා. Whitehead අයින් කරන එකෙන් අයින් කලා whitehead. ඒත් අර දිග එක ඒ විදියටම තිබ්බා. එයා කිව්වා pack එක දැම්මාම හරි යනවා කියලා. සුදුම සුදු pack එකක් දැම්මා මූන හරියට දැවිල්ල හැදුනා. ඒක අයින් කලත් අර දිග whitehead එක වගේ එහෙමම තිබ්බා. එයා කියනවා දවසකින් දෙකකින් ඒක අඩු වෙයිලු. මම ආයෙත් ඇහුවා මේක අයින් කරන්න බැරිද කියලා. පස්සෙ tweezer එකක් අරන් ඇවිත් අරක ඇද්දා. ගැලවිලා ආවා. විනාඩි 10කට වඩා ලේ ආවා.නවතින්නෙම නෑ.එයත් බය වෙලා. පැය බාගයක් විතර ගියාම නැවතුනා. ආයෙ මොකක්ද මන්දා transparent color ජෙල් එකක් ගෑවා. මට කියනවා ඔයාට රෑ වෙලානෙ( රෑ 9.15ට) ගෙදර ගිහින් හෝද ගන්නලු. ඇත්‍තටම මට රෑ වෙලා නිසා නෙමේ එයාට තව client කෙනෙක් ආවා රෑ 8ට වගේ. ඒකට පරක්කු වෙන නිසා මට යන්නලු.මම කිව්වා ඉදලම යන්නම් කියලා. ගාපු ජෙල් එකත් බාගෙට හෝදලා ටක් ගාලා මාව යැව්වා. මගෙන් රු.3000.00 ගත්‍තා සාදාරනද නැද්ද මම දන් නෑ.
හොඳම හරිය තියෙන්නෙ ඊට පස්සෙ. මුලු මූනෙම තියෙන රෝම ගස් තඹ පාට වෙලා. මම නිකන් ඇලි කෙනෙක් වගේ වෙලා. හැමෝම අහනවා. Eyebrows වලත් එකක් දෙකක් තඹ වෙලා. හරිම ලැජ්ජයි පාරෙ යන්නත්. මම වෙන salon එකකින් ඇහුවාම කිව්වෙ bleach එකක් කරලා තියෙන්නෙ කියලා. මට bleach කිරීමේ කිසිම උවමනාවක් නෑ.මොකද මම උපතින්ම පැහපත් නිසා.
මම දැන් call කලා මම ගියපු salon එකට එයා කියනවා whitening facial එකක්ලු කලේ.මගෙ මූනේ patches තිබුනු නිසා. මගෙ එහෙම කිසි patch එකක් තිබුන් නෑ. මට බැන්නා හරියට දැනගෙන කතා කරන්නලු facial එකක් කලාම රෝම තඹ වෙනවලු කොහොමත් කියලා call cut කලා.ආයෙ ගත්තට answer කරන්නෙත් නෑ.
ගියපු salon වලින් අන්තිමයි මෙතන. කිසිම professional බවක් නෑ!
Doesn't recommend to anyone
❌Salon Burney- Lunuvila ❌

Write a review of Salon Burney


Salon Burney Directions
About Marawila
Town in Sri Lanka

Marawila is a town in Puttalam District, North Western Province, Sri Lanka. It is located on the A3 highway, which connects Negombo and Chilaw. The town is located 27 km away from Negombo. Marawila is one of the tourist attractions on the west coast of Sri Lanka and known for its beaches. source

Top Rated Addresses in Marawila